වීජීය අසමානතා

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වීජීය අසමානතා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අසමානතාවයක් විසඳා නිඛිලමය විසඳුම් කුලකය ලබාගන්නා ආකාරය
  • අසමානතාවයක් විසඳා 𝑥 ට ගත හැකි විශාලම නිඛිලමය අගය ලබාගන්නා ආකාරය
  • අසමානතාවයක් විසඳා 𝑥 ට ගත හැකි සියලුම අගයන් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන ආකාරය
  • 𝑦 අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන්වන පෙදෙස් හඳුනා ගන්නා ආකාරය සහ කාටිසීය තලයක් මත ලකුණු කරන ආකාරය
  • 𝑥 අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන්වන පෙදෙස් හඳුනා ගන්නා ආකාරය සහ කාටිසීය තලයක් මත ලකුණු කරන ආකාරය
  • 𝑥 විශාලයි සමානයි හෝ කුඩයි y ආකාරයේ අසමානතා කාටිසීය තලයක් මත ලකුණු කරන ආකාරය
  • අසමානතා කිහිපයක් තෘප්ත කරන ලක්ෂ්‍යවල ඛණ්ඩාංක සොයාගන්නා ආකාරය
  • වීජීය අසමානතා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • නිඛිලමය විසඳුම් කුලකය - Set of integral values
  • විශාලම නිඛිලමය අගය - Largest integral value
  • කුඩාම නිඛිලමය අගය - Smallest integral value
  • සංඛ්‍යා රේඛාවක් මත දක්වන්න - Represent on a number line
  • 𝑦 අක්ෂයට සමාන්තර - Parallel to the 𝑦 axis
  • පෙදෙස් - Regions
  • කාටිසීය තලය - Cartesian plane
  • අසමානතාවය තෘප්ත කරන - Satisfy the inequality
  • ඍණ සංඛ්‍යා - Negative numbers
  • බෙදූ විට - Divided by
  • අයත් වන - Belongs to
  • ලක්ෂ්‍යවල ඛණ්ඩාංක - Coordinates of points
  • අසමානතා ලකුණ - Inequality sign

Tags