පරිමිතිය

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල පරිමිතිය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමචතුරස්‍රයක, ඍජුකෝණාස්‍රයක සහ ත්‍රිකෝණයක පරිමිතිය සොයන ආකාරය සාකච්ඡා කිරීම
  • වෘත්තයක පරිධිය සොයන සූත්‍ර හැඳින්වීම
  • වෘත්තයක චාපය හැඳින්වීම
  • කේන්ද්‍රික ඛණ්ඩ‍ය හැඳින්වීම
  • කේන්ද්‍ර කෝණය හැඳින්වීම
  • කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීමට ප්‍රකාශනයක් ගොඩ නැගීම
  • කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීමට ප්‍රකාශනයක් ගොඩ නැගීම
  • කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූප වල පරිමිතිය සෙවීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • පරිමිතිය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පරිමිතිය - Perimeter
  • තල රූප - Plane figures
  • සමචතුරස්‍රය - Square
  • ඍජුකෝණාස්‍රය - Rectangle
  • දිග - Length
  • පළල - Breadth
  • ත්‍රිකෝණයක - Triangle
  • වෘත්තය - Circle
  • අර්ධ වෘත්තය - Semi-circle
  • පරිධිය - Circumference
  • අරය - Radius
  • විශ්කම්භය - Diameter
  • කේන්ද්‍රික ඛණ්ඩය - Sector
  • චාප දිග - Arc length
  • කේන්ද්‍ර කෝණය - Angle at the centre
  • අංශක - Degrees

Tags