ත්‍රිකෝණ 1

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ත්‍රිකෝණ 1 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අභ්‍යන්තර සම්මුඛ කෝණ හැඳින්වීම
  • ත්‍රිකෝණයක බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධතාවය හැඳින්වීම
  • "ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට සමාන වේ" ප්‍රමේයය නිවැරදි දැයි පරීක්ෂා කිරීම
  • ප්‍රමේයයක් විධිමත් සාධනයේදී දත්තය, සාධනය කළ යුත්ත, නිර්මාණය හා සාධනය ඇතුලත් විය යුතු බව හැඳින්වීම
  • "ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට සමාන වේ" ප්‍රමේයයේ විධිමත් සාධනය
  • ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අතර සම්බන්ධතාවය
  • ත්‍රිකෝණයක බාහිරකෝණවල ඓක්‍යය අතර සම්බන්ධතාවය
  • "ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව ඍජුකෝණ දෙකකි." ප්‍රමේයයේ විධිමත් සාධනය
  • අනුමේයය හැඳින්වීම
  • අනුමේයය සාධනය
  • ත්‍රිකෝණයක කෝණ සම්බන්ධ ගැටලු ජ්‍යාමිතිය සම්බන්ධ දැනුම භාවිතයෙන් විසඳීම
  • ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • බද්ධ කෝණ - Adjacent angles
  • සරල රේඛාව - Straight line
  • අනුපූරක කෝණ - Complementary angles
  • පරිපූරක කෝණ - Supplementary angles
  • සමාන්තර රේඛා - Parallel lines
  • ප්‍රමේයය - Theorem
  • ඡේදනය - Intersect
  • ප්‍රතිමුඛ කෝණ - Vertically opposite angles
  • තීර්යක් රේඛාව - Transversal
  • මිත්‍ර කෝණ - Allied angles
  • ඒකාන්තර කෝණ - Corresponding angles
  • අනුරූප කෝණ- Alternate angles
  • ඓක්‍යය - Sum
  • විශාලත්වය - Magnitude
  • ත්‍රිකෝණය - Triangle
  • චතුරස්‍ර - Quadrilaterals
  • විධිමත් සාධනය - Formal proof
  • දත්තය - Data
  • සාධනය කළ යුත්ත - To be proved
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • ප්‍රත්‍යක්ෂ - Axioms
  • බාහිර කෝණ - Exterior angles
  • අභ්‍යන්තර කෝණ - Interior angles
  • ඍජුකෝණ - Right angles
  • සරල රේඛාව - Straight line
  • ලක්ෂ්‍යක් වටා පිහිටි කෝණ - Angles around a point
  • අභ්‍යන්තර සම්මුඛ කෝණ - Interior opposite angles
  • දික් කල පාදය - Side is produced
  • අනුමේයය - Riders
  • ප්‍රමේයයේ යෙදීම් - Applications of the theorem

Tags