භාග

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • තත්‍ය භාග හැඳින්වීම
  • නියම භාග හැඳින්වීම
  • තත්‍ය භාග යනු නියම භාග ම බව හැඳින්වීම
  • ඒකක භාග හැඳින්වීම
  • ඒකක භාග සංසන්දනය කිරීම
  • එකම ලවයක් සහිත භාග සංසන්දනය කිරීම
  • භාග සම්බන්ධ ප්‍රායෝගික ගැටලුවකට පිළිතුරු සපයන ආකාරය සාකච්ඡා කිරීම
  • භාග සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හරය - Denominator
  • ලවය - Numerator
  • තත්‍ය භාග - Proper fractions
  • නියම භාග - Proper fractions
  • ඒකක භාග - Unit fractions
  • සංසන්දනය - Comparison
  • භාග යෙදීම් - Applications of fractions

Tags