වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කුඩා ම පොදු ගුණාකාරය හැඳින්වීම
  • සංඛ්‍යා කිහිපයක කුඩා ම පොදු ගුණාකාරය සෙවීමේ ක්‍රම සාකච්ඡා කිරීම
  • වීජීය පද සහිත ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • වර්ග දෙකක අන්තරය සහිත වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • වීජීය සංකේත - Algebraic symbols
  • වීජීය පද - Algebraic term
  • ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය - Product of two binomial expressions
  • සුළු කිරීම - Simplify
  • ප්‍රසාරණය කිරීම - Expand
  • ආදේශය - Substitution
  • ද්විපද ප්‍රකාශන - Binomial expressions
  • සාධක - Factors
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන - Trinomial quadratic expressions
  • වර්ග දෙකක අන්තරය - Difference of two squares
  • සාධකවල ගුණිතයක් ලෙස - As a product of factors
  • පද - Terms
  • එකතුව - Sum
  • ගුණිතය - Product
  • නියත පදය - Constant term
  • මැද පදය - Middle term
  • සාධක සොයන්න - Factorise

Tags