ද්විපද ප්‍රකාශන

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ද්විපද ප්‍රකාශන පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • භාගමය සංගුණක සහිත ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත පළමු පදයේ වර්ගය + පද දෙකේ ගුණිතයේ දෙගුණය + දෙවන පදයේ වර්ගය මගින් ලබාගත හැකි බව හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිතවල යෙදීම් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ද්විපද ප්‍රකාශන සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වීජීය සංකේත - Algebraic symbols
  • වීජීය පද - Algebraic term
  • වීජීය ප්‍රකාශනය - Algebraic expression
  • ද්විපද වීජීය ප්‍රකාශනය - Binomial expression
  • ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය - Product of two binomial expressions
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත - Squares of binomial expressions
  • සුළු කිරීම - Simplify
  • ප්‍රසාරණය කිරීම - Expand
  • ආදේශය - Substitution
  • සත්‍යාපනය - Verify
  • යෙදීම් - Applications
  • පළමු පදයේ වර්ගය - Square of the first term
  • පද දෙකේ ගුණිතයේ දෙගුණය - Two times of the product of the first and the second terms
  • දෙවන පදයේ වර්ගය - Square of the second term
  • භාගමය සංගුණක - Fractional coefficients

Tags