සූත්‍ර

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සූත්‍ර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • වර්ගයන් ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කිරීම
  • වර්ගමූල ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කිරීම
  • වර්ගයන් ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කර දී ඇති අගයන් ඇසුරින් නව උක්තයේ අගය සෙවීම
  • වර්ගමූල ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කර දී ඇති අගයන් ඇසුරින් නව උක්තයේ අගය සෙවීම
  • සූත්‍ර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • උක්තය - Subject
  • පදය - Term
  • ආදේශය - Substitution
  • අගය සෙවීම - Find the value
  • විචල්‍යය - Variable
  • රාශී - Quantities
  • සම්බන්ධය - Relationship
  • සමීකරණ - Equations
  • වර්ගමූලය - Square root
  • වර්ගය - Square

Tags