වෘත්තයක ජ්‍යා

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වෘත්තයක ජ්‍යා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ජ්‍යාය හැඳින්වීම
  • විශ්කම්භය හැඳින්වීම
  • "වෘත්තයක කේන්ද්‍රයත් ජ්‍යායක මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව ජ්‍යායට ලම්භක වේ" යන ප්‍රමේයය හැඳින්වීම
  • "වෘත්තයක කේන්ද්‍රයත් ජ්‍යායක මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව ජ්‍යායට ලම්භක වේ” යන ප්‍රමේයය විධිමත් සාධනය
  • "වෘත්තයක කේන්ද්‍රයත් ජ්‍යායක මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව ජ්‍යායට ලම්භක වේ”. ප්‍රමේයයේ භාවිත සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ප්‍රමේයයේ විලෝමය, "වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අඳිනු ලබන ලම්භයෙන් එම ජ්‍යාය සමච්ඡේදනය වේ" යන ප්‍රමේයය බව හැඳින්වීම
  • වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අඳිනු ලබන ලම්භයෙන් එම ජ්‍යාය සමච්ඡේදනය වේ. ප්‍රමේයයේ විලෝමයේ භාවිත සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • වෘත්තයක ජ්‍යා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වෘත්තය - Circle
  • සරල රේඛා ඛණ්ඩය - Straight line segment
  • ජ්‍යාය - Chord
  • විශ්කම්භය - Diameter
  • කේන්ද්‍රය - Centre
  • මධ්‍ය ලක්ෂ්‍යය - Mid point
  • අරය - Radius
  • පොදු පාදය - Common side
  • අංගසම ත්‍රිකෝණ - Congruent triangles
  • අනුරූප අංග - Corresponding elements
  • බද්ධ කෝණ - Adjacent angles
  • පරිපූරක කෝණ - Supplementary angles
  • ප්‍රමේයය - Theorem
  • විධිමත් සාධනය - Formal proof
  • පරිමිතිය - Perimeter
  • පයිතගරස් සම්බන්ධය - Pythagoras' relation
  • ලම්භක - Perpendicular
  • ඍජුකෝණී ත්‍රිකෝණ - Right angled triangle
  • කර්ණය - Hypotenuse
  • වර්ගඵලය - Area
  • ප්‍රමේයයේ විලෝමය - Converse of the theorem
  • සමච්ඡේදනය - Bisect
  • ලම්භ දුර - Perpendicular distance
  • කර්ණ පා. අවස්ථාව - Case RHS
  • පා.පා.පා. අවස්ථාව - Case SSS
  • ඒක කේන්ද්‍රීය වෘත්ත - Concentric circles
  • දත්තය - Data
  • සා.ක.යු - To prove that
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • ප්‍රත්‍යක්ෂ - Axioms

Tags