වීජීය භාග

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල වීජීය භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • වීජීය භාග ගුණ කිරීම
  • වීජීය භාගයක පරස්පරය ලබා ගැනීම
  • වීජීය භාගයක් තවත් වීජීය භාගයකින් බෙදීම
  • වර්ග දෙකක අන්තරයක් සේ දැක්වෙන ප්‍රකාශනවල සාධක සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සෙවීම
  • වීජීය භාග සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හරය - Denominator
  • ලවය - Numerator
  • ගුණ කිරීම - Division
  • බෙදීම - Multiplication
  • පරස්පරය - Reciprocal
  • ද්විපද ප්‍රකාශන - Binomial Expressions
  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • සාධක - Factors
  • වර්ග දෙකක අන්තරය - Difference of two squares
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන - Trinomial quadratic expressions
  • සංගුණකය - Coefficient

Tags