දර්ශක හා ලඝුගණක 2

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල දර්ශක හා ලඝුගණක 2 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • 1 ට වැඩි සංඛ්‍යවක් විද්‍යාත්මක අංකනයෙන් දක්වන ආකාරය හැඳින්වීම
  • 1 ට වඩා විශාල සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගැනීමේදී පූර්ණාංශය ලබා ගැනීමේ ක්‍රමය හැඳින්වීම
  • 1 ට වඩා විශාල සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • 1 ට අඩු සංඛ්‍යවක් විද්‍යාත්මක අංකනයෙන් දක්වන ආකාරය හැඳින්වීම
  • 1 ට වඩා අඩු සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගැනීමේදී පූර්ණාංශය ලබා ගැනීමේ ක්‍රමය හැඳින්වීම
  • 1 ට වඩා අඩු සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ඕනෑ ම සංඛ්‍යාවක ප්‍රතිලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • වියුති ඇතුළත් ලඝුගණක එකතු කරන ආකාරය හැඳින්වීම
  • වියුති ඇතුළත් ලඝුගණක අඩු කරන ආකාරය හැඳින්වීම
  • ලඝුගණක පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන ආකාරය හැඳින්වීම
  • ලඝුගණක පූර්ණ සංඛ්‍යාවකින් බෙදන ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1 ට වඩා විශාල සංඛ්‍යාවක බලය සොයන ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1 ට අඩු සංඛ්‍යාවක බලය සොයන ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1 ට වඩා විශාල සංඛ්‍යාවක මූලය සොයන ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1 ට අඩු සංඛ්‍යාවක මූලය සොයන ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් බල සහ මූල ඇතුළත් ප්‍රකාශන සුළු කරන ආකාරය උදාහරණ මගින් හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් බල සහ මූල ඇතුළත් ප්‍රකාශන සුළු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කිරීම
  • ලඝුගණකවල භාවිත පිලිබඳ උදාහරණයක් සාකච්ඡා කිරීම
  • ලඝුගණකවල භාවිත සම්බන්ධ ගැටලු විසඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කිරීම
  • දර්ශක හා ලඝුගණක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ගණක යන්ත්‍රය භාවිතයෙන් ලඝුගණක ඇසුරෙන් ලැබුණු පිළිතුර පරීක්ෂා කිරීම

වචන මාලාව (Glossary) 

  • 10 හි බල - Power of 10
  • දහයේ ගුණාකාරය - Multiple of ten
  • 1ත් 10ත් අතර - Between 1 and 10
  • ධන - Positive
  • ඍණ - Negative
  • දශම තිත - Decimal point
  • දර්ශකය - Index
  • දර්ශක ආකාරය - Index form
  • ලඝුගණක ආකාරය - Logarithm form
  • සුළු කිරීම - Simplify
  • පාදය - Base
  • බල - Powers
  • ලඝුගණක නීති - Laws of logarithms
  • ගුණිතය - Product
  • ලබ්ධිය - Quotient
  • ලඝුගණක වගු - Logarithms table
  • මධ්‍යන්‍ය අන්තර - Mean difference
  • පූර්ණාංශය - Characteristic
  • දශමාංශය - Mantissa
  • ප්‍රතිලඝුගණකය - Antilogarithm
  • විද්‍යාත්මක අංකනය - Scientific notation
  • ගුණකිරීම - Multiplication
  • බෙදීම - Division
  • සංඛ්‍යාවක බලය - Power of a number
  • සංඛ්‍යාවක මූලය - Root of a number
  • ලඝුගණකවල භාවිත - Applications of logarithms

Tags