මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය ක්‍රියාකාරකමක් ඇසුරෙන් ගොඩනගා ගැනීම
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය හැඳින්වීම
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය සාධනය
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය ක්‍රියාකාරකමක් ඇසුරෙන් ගොඩනගා ගැනීම
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය හැඳින්වීම
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • මධ්‍ය ලක්ෂ්‍යය - Mid point
  • සමාන්තර - Parallel
  • පාදයෙන් හරි අඩක් - Half of the side
  • පරිමිතිය - Perimeter
  • විෂ්කම්භය - Diameter
  • ත්‍රපීසියම - Trapezium
  • අර්ධ වෘත්තය - Semi circle
  • පයිතගරස් ප්‍රමේයය - Pythagoras theorem
  • දික්කළ පාදයට - Extended side
  • හමු වන සේ - to meet
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • ප්‍රතිමුඛ කෝණ - vertically opposite angles
  • කෝ.කෝ.පා. අවස්ථාව - Case AAS
  • අංගසම ත්‍රිකෝණවල අනුරූප අංග - Corresponding elements of congruent triangles
  • එක් සම්මුඛ පාද යුගලයක් - One pair of opposite sides
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය - Converse of the midpoint theorem
  • මධ්‍ය ලක්ෂ්‍යය හරහා - Through the mid point
  • සමච්ඡේදනය - Bisects
  • ඡේදනය - Intersects
  • චතුරස්‍රය - Quadrilateral
  • දත්තය - Data
  • සාධනය කළ යුත්ත (සා.ක.යු) - To prove that
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • සාධිතයි - Proved

Tags