දර්ශක හා ලඝුගණක 1

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල දර්ශක හා ලඝුගණක 1 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • බලයක භාගීය දර්ශක හැඳින්වීම
  • බලයක භාගීය දර්ශක අදාල උදාහරණ කිහිපයක් සාකච්ඡා කිරීම
  • දර්ශක ඇතුළත් සමීකරණ විසඳමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කිරීම
  • දර්ශක ඇතුළත් සමීකරණ විසඳන ආකාරය උදාහරණ කිහිපයකින් සාකච්ඡා කිරීම
  • ලඝුගණක නීති හැඳින්වීම
  • ලඝුගණක නීති යොදාගෙන කිසියම් ප්‍රකාශනයක අගය සොයන ආකාරය
  • ලඝුගණක නීති යොදාගෙන සමීකරණ විසඳන ආකාරය උදාහරණ කිහිපයකින් සාකච්ඡා කිරීම
  • දර්ශක හා ලඝුගණක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • බලයක භාගීය දර්ශක - Fractional Indices of a Power
  • සමීකරණ - Equations
  • ලඝුගණක නීති - Laws of logarithms
  • අගය - Value
  • සුළු කරන්න - Simplify
  • විසඳන්න - Solve
  • වර්ගමූල ලකුණ = The radical symbol
  • වර්ගමූලය - Square root
  • තුන් වන බලය - Third power
  • තුන් වන මූලය/ඝන මූලය - The cube root
  • දර්ශක - Indices/exponents
  • අගය සොයන්න - Evaluate

Tags