ද්විපද ප්‍රකාශන

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ද්විපද ප්‍රකාශන පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත "පළමු පදයේ වර්ගය + පද දෙකේ ගුණිතයේ දෙගුණය + දෙවන පදයේ වර්ගය" මගින් ලබාගත හැකි බව හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනයක ඝනායිතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල ඝනායිතය "පළමු පදයේ ඝනය + පළමු පදයේ වර්ගයේත් දෙවන පදයේ ගුණිතයෙත් තුන් ගුණය + පළමු පදයේ වර්ගයේත් දෙවන පදයේ ගුණිතයෙත් තුන් ගුණය + දෙවන පදයේ ඝනය" මගින් ලබාගත හැකි බව හැඳින්වීම
  • ද්විපද ප්‍රකාශනවල ඝනායිත සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ද්විපද ප්‍රකාශනවල ඝනායිතවල යෙදීම් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ද්විපද ප්‍රකාශන සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ද්විපද වීජීය ප්‍රකාශනය - Binomial expression
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත - Squares of binomial expressions
  • සුළු කිරීම - Simplify
  • ප්‍රසාරණය කිරීම - Expand
  • යෙදීම් - Applications
  • පළමු පදයේ වර්ගය - Square of the first term
  • පද දෙකේ ගුණිතයේ දෙගුණය - Two times of the product of the first and the second terms
  • දෙවන පදයේ වර්ගය - Square of the second term
  • ඝනායිතය - Cube
  • පළමු පදයේ වර්ගයේත් දෙවන පදයේ ගුණිතයේත් තුන් ගුණය - Three times of the product of
  • the square of the first term and the second term
  • පළමු පදයේ වර්ගයේත් දෙවන පදයේ ගුණිතයෙත් තුන් ගුණය - Three times of the product of the first term and the square of the second term
  • අගය - Value

Tags