අසමානතා

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල අසමානතා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අසමානතාවයක නිඛිලමය විසඳුම් කුලකය ලියා දැක්වීම
  • අසමානතාවයක නිඛිලමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම
  • අසමානතාවයක විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම
  • අසමානතා දෙකක් එකම සංඛ්‍යා රේඛාවක දැක්වීම
  • දී ඇති තොරතුරු වලට අනුව අසමානතා ගොඩ නගා විසඳීම
  • අසමානතාවයක් විසඳා උපරිම හෝ අවම අගය සෙවීමට ඇති විට එය ලබා ගන්න ආකාරය
  • අසමානතා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • නිඛිලමය විසඳුම් කුලකය - Integral solutions
  • සංඛ්‍යා රේඛාවක දැක්වීම - Represent on a number line
  • විසඳුම් කුලකය - Solution set
  • විසඳීම - Solve
  • අසමානතා ලකුණ - Inequality sign
  • උපරිම අගය - Maximum value
  • අවම අගය - Minimum value

Tags