වීජීය ප්‍රකාශන

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය ප්‍රකාශන පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පද සහිත ප්‍රකාශන සුළු කිරීම
  • සජාතීය වීජීය පද සහිත ප්‍රකාශන සුළු කිරීම
  • වරහන් සහිත වීජීය ප්‍රකාශන ප්‍රසාරණය කර සුළු කිරීම
  • නිඛිල, වීජීය ප්‍රකාශනවල ආදේශ කර සුළු කර අගය සෙවීම
  • වීජීය පද හැදින්වීම
  • වීජීය සංකේත හැදින්වීම
  • වීජීය ප්‍රකාශන හැදින්වීම
  • ද්විපද වීජීය ප්‍රකාශන හැදින්වීම
  • දී ඇති තොරතුරුවලට අනුව ද්විපද වීජීය ප්‍රකාශන ගොඩනැගීම
  • භාග, වීජීය ප්‍රකාශන වල ආදේශ කර සුළු කිරීම
  • ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලබා ගන්නා ආකාරය
  • වීජීය ප්‍රකාශන සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සුළු කිරීම - Simplify
  • ප්‍රසාරණය කිරීම - Expand
  • ආදේශය - Substitution
  • වීජීය සංකේත - Algebraic symbols
  • වීජීය පද - Algebraic term
  • වීජීය ප්‍රකාශනය - Algebraic expression
  • ද්විපද වීජීය ප්‍රකාශනය - Binomial expression
  • ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය - Product of two binomial expressions
  • සුළු කිරීම - Simplify
  • ප්‍රසාරණය කිරීම - Expand
  • ආදේශය - Substitution
  • සත්‍යාපනය - Verify

Tags