ගණකය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ගණකය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • විද්‍යාත්මක ගණකයක යතුරු පුවරුවේ යතුරු හඳුනා ගැනීම
  • විද්‍යාත්මක ගණකයක් භාවිතයෙන් ප්‍රධාන ගණිත කර්ම ආශ්‍රිත සුළු කිරීම්
  • විද්‍යාත්මක ගණකයේ % යතුර භාවිතා කිරීම
  • විද්‍යාත්මක ගණකයේ 𝑥² යතුර භාවිතා කිරීම
  • විද්‍යාත්මක ගණකයේ √ යතුර භාවිතා කිරීම

වචන මාලාව (Glossary) 

  • සංඛ්‍යාවක වර්ගය - Square
  • සංඛ්‍යාවක වර්ග මූලය - Square root
  • යන්ත්‍රය සක්‍රිය කිරීම - Power on
  • යන්ත්‍රය අක්‍රිය කිරීම - Power off
  • සංඛ්‍යාංක - Numeric keys
  • දශම තිත - Decimal point
  • ප්‍රතිශතය - Percentage
  • දර්ශන තිරය නැවත සැකසීම - Reset/Clear
  • මූලික ගණිත කර්ම - Basic arithmetic keys
  • අවසාන පිළිතුර - Final answer
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • බෙදීම - Divide
  • ගුණ කිරීම - Multiply
  • සාමාන්‍ය ගණකය - ordinary Calculator
  • විද්‍යාත්මක ගණකය - Scientific Calculator

Tags