වර්ගඵලය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වර්ගඵලය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමචතුරස්‍රයක වර්ගඵලය සෙවීම
  • ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම
  • ඍජුකෝණාස්‍රයක වර්ගඵලය සෙවීම
  • සමාන්තරාස්‍රයක වර්ගඵලය සෙවීමට අදාල සූත්‍රය ගොඩ නැගීම
  • ත්‍රපීසියමක වර්ගඵලය සෙවීමට අදාල සූත්‍රය ගොඩ නැගීම
  • වෘත්තයක වර්ගඵලය සෙවීමට අදාල සූත්‍රය ගොඩ නැගීම
  • වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වර්ගඵලය - Area
  • සමචතුරස්‍රය - Square
  • ඍජුකෝණාස්‍රය - Rectangle
  • ත්‍රිකෝණය - Triangle
  • ලම්භ උස - Perpendicular height
  • උච්චය - Altitude
  • සමාන්තරාස්‍රය - Parallelogram
  • ආධාරකය - Base
  • ත්‍රපීසියම - Trapezium
  • සමාන්තර පාද දෙකේ එකතුව - Sum of the length of the parallel sides
  • සමාන්තර පාද දෙක අතර ලම්භ දුර - Perpendicular distance between the parallel sides
  • වෘත්තය - Circle
  • අරය - Radius
  • වෘත්තයක පරිධිය - Circumference of a circle

Tags