සමීකරණ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සමීකරණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමීකරණයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • සරල සමීකරණයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • සමීකරණයක් විසඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • සමීකරණයේ එක් පදයක් භාගයක් සහිතව යෙදුන විට සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • සුළු වරහන, සඟල වරහන හා කොටු වරහන හැඳින්වීම
  • එක් වරහනක් සහිත සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • වරහන් දෙකක් සහිත සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • වරහන් දෙකක් සහිත සමීකරණ ගොඩනගන ආකාරය සාකච්ඡා කිරීම
  • භාග සහිත සමීකරණ ගොඩනගන ආකාරය සාකච්ඡා කිරීම
  • භාග සහිත සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • සමගාමී සමීකරණ හැඳින්වීම
  • ආදේශ ක්‍රමය භාවිතා කර සමගාමී සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය භාවිතා කර සමගාමී සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • සමීකරණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සරල සමීකරණ - Linear equations
  • භාගය - Fraction
  • සුළු වරහන - Parentheses
  • සඟල වරහන - Curly brackets
  • කොටු වරහන - Square brackets
  • සමගාමී සමීකරණ - Simultaneous equations
  • ආදේශ ක්‍රමය - The method of substitution
  • එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය - The method of elimination
  • විසඳීම - Solve
  • ප්‍රකාශනය - Expression
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • සංගුණකය - Coefficient

Tags