වීජීය භාග

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • වීජීය භාගයක් අර්ථ දැක්වීම
  • නිඛිලමය හර සහිත වීජීය භාග එකතු කිරීම
  • නිඛිලමය හර සහිත වීජීය භාග අඩු කිරීම
  • අසමාන නිඛිලමය හර සහිත වීජීය භාග එකතු කිරීම
  • අසමාන නිඛිලමය හර සහිත වීජීය භාග අඩු කිරීම
  • සමාන වීජීය හර සහිත වීජීය භාග එකතු කිරීම
  • සමාන වීජීය හර සහිත වීජීය භාග අඩු කිරීම
  • හරයේ සහ ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග එකතු කිරීම
  • හරයේ සහ ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග අඩු කිරීම
  • වීජීය භාග සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හරය - Denominator
  • ලවය - Numerator
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • සමාන නිඛිලමය හර - Equal integral denominators
  • අසමාන නිඛිලමය හර - Unequal integral denominators
  • සමාන වීජීය හර - Equal algebraic denominators / Same algebraic denominators
  • වීජීය ප්‍රකාශන - Algebraic expressions

Tags