දත්ත නිරූපණය හා අර්ථ කථනය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල දත්ත නිරූපණය හා අර්ථ කථනය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • දත්ත සමූහයක පරාසය සෙවීම
  • දත්ත සමූහයක මාතය සෙවීම
  • දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
  • දත්ත සමූහයක මධ්‍යන්‍ය සෙවීම
  • මුළු දත්ත ගණනේ එකතුව ඉරට්ටේ සංඛ්‍යාවක් හෝ ඔත්තේ සංඛ්‍යාවක් වීම අනුව දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
  • අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක පරාසය සෙවීම
  • අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මාතය සෙවීම
  • අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
  • අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යන්‍ය සෙවීම
  • දත්ත සමූහයක් අධ්‍යයනය කිරීමෙන් පන්ති ප්‍රාන්තර සකස් කරගන්නා අකාරය
  • පන්ති ප්‍රාන්තරයක තරම හැඳින්වීම
  • දත්ත වල ස්වභාවය අනුව පන්ති ප්‍රාන්තරයක් ආරම්භ වන අගය සහ අවසාන වන අගය තීරණය කරන ආකාරය
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මාත පන්තිය සෙවීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යස්ථ පන්තිය සෙවීම
  • දත්ත නිරූපණය හා අර්ථ කථනය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • මාතය - Mode
  • මධ්‍යස්ථය - Median
  • මධ්‍යන්‍ය - Mean
  • පරාසය - Range
  • ආරෝහණ පිළිවෙළ - Ascending order
  • ඔත්තේ - Odd
  • ඉරට්ටේ - Even
  • අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති - Ungrouped frequency distribution
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති - Grouped frequency distribution
  • ප්‍රගණන ලකුණු - Tally marks
  • සංඛ්‍යාතය - Frequency
  • ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයීම - Rounding off to the nearest whole number
  • පන්ති ප්‍රාන්තර - Class intervals
  • පන්ති ප්‍රාන්තරයක තරම - Class size / Class width
  • මාත පන්තිය - Modal class
  • මධ්‍යස්ථ පන්තිය - Median class

Tags