ප්‍රස්තාර

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ප්‍රස්තාර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ඛණ්ඩාංක තලයක ලක්ෂ්‍ය ලකුණු කිරීම
  • ඛණ්ඩාංක තලයක x අක්ෂයට සමාන්තර රේඛා ඇඳීම
  • ඛණ්ඩාංක තලයක y අක්ෂයට සමාන්තර රේඛා ඇඳීම
  • ඛණ්ඩාංක තලයක ඇඳ ඇති රේඛාවක සමීකරණය ලියා දැක්වීම
  • ශ්‍රිතයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • ස්වායත්ත විචල්‍යයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • ඒකජ ශ්‍රිතයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • ඒකජ ශ්‍රිතයක් ඛණ්ඩාංක තලයක ඇඳීම
  • 'y = mx' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීමට අවශ්‍ය අගය වගුවක් සකස් කිරීම
  • පටිපාටිගත යුගල හැඳින්වීම
  • 'y = mx' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීම
  • 'y = mx' ආකාරයේ ශ්‍රිතයක ලක්ෂණ සාකච්ඡා කිරීම
  • ප්‍රස්තාරයක අනුක්‍රමණය හැඳින්වීම
  • ප්‍රස්තාරයක අනුක්‍රමණයේ අගය ධන වන විට ලැබෙන ප්‍රස්තාර අතර සම්බන්ධය සාකච්ඡා කිරීම
  • ප්‍රස්තාරයක අනුක්‍රමණයේ අගය ඍණ වන විට ලැබෙන ප්‍රස්තාර අතර සම්බන්ධය සාකච්ඡා කිරීම
  • 'y = mx + c' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීමට අවශ්‍ය අගය වගුවක් සකස් කිරීම
  • 'y = mx + c' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීම
  • 'y = mx + c' ආකාරයේ ශ්‍රිතයක ලක්ෂණ සාකච්ඡා කිරීම
  • ප්‍රස්තාරයක අන්තඃඛණ්ඩය හැඳින්වීම
  • ශ්‍රිතවල අනුක්‍රමණ සමාන වූ විට එම සරල රේඛීය ප්‍රස්තාර අතර සම්බන්ධය සාකච්ඡා කිරීම
  • 'ax + by = c' මගින් දැක්වෙන ශ්‍රිතවල ප්‍රස්තාර ඇඳීමට අවශ්‍ය අගය වගුවක් සකස් කිරීම
  • 'ax + by = c' මගින් දැක්වෙන ශ්‍රිතවල ප්‍රස්තාර ඇඳීම
  • 'ax + by = c' මගින් දැක්වෙන ශ්‍රිතවල ප්‍රස්තාර ඇඳීමේ කෙටි ක්‍රමයක් සාකච්ඡා කිරීම
  • ප්‍රස්තාර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඛණ්ඩාංක තලය - Coordinate plane
  • සමාන්තර - Parallel
  • සමීකරණය - Equation
  • ශ්‍රිත - Functions
  • රාශී - Quantities
  • ඒකජ ශ්‍රිතය - Linear Function
  • ස්වායත්ත විචල්‍යය - Independent variable
  • දර්ශකය - Index
  • අගය වගුව - Table of values
  • පටිපාටිගත යුගල - Ordered pairs
  • X අක්ෂයේ ධන දිශාව - Positive direction of the x - axis
  • සුළු කෝණය - Acute angle
  • මහා කෝණය - Obtuse angle
  • අනුක්‍රමණය - Gradient
  • සම්බන්ධය - Relationship
  • ධන - Positive
  • ඍණ - Negative
  • අන්තඃඛණ්ඩය - Intercept
  • වැඩිවීම - Increase
  • අඩුවීම - Decrease

Tags