බහු-අස්‍රවල කෝණ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල බහු-අස්‍රවල කෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • උත්තල බහු-අස්‍ර හඳුනා ගැනීම
  • අවතල බහු-අස්‍ර හඳුනා ගැනීම
  • උත්තල සහ අවතල බහු-අස්‍ර අතර වෙනස හඳුනා ගැනීම
  • ත්‍රිකෝණ පාද අනුව වර්ගීකරණය
  • ත්‍රිකෝණ කෝණ අනුව වර්ගීකරණය
  • චතුරස්‍ර වර්ගීකරණය
  • බහු-අස්‍ර, පාද අනුව නම් කිරීම
  • සවිධි බහු-අස්‍ර නම් කිරීම
  • බහු-අස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම
  • බහු-අස්‍රයක බාහිර කෝණ හඳුනා ගැනීම
  • බහු-අස්‍රයක බාහිර කෝණ නිර්මාණය කර ගැනීම
  • බහු-අස්‍රයක බාහිර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම
  • සවිධි බහු-අස්‍රවල ලක්ෂණ
  • සවිධි බහු-අස්‍ර නම් කිරීම
  • බහු-අස්‍රවල කෝණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • උත්තල බහු-අස්‍ර - Convex polygons
  • අවතල බහු-අස්‍ර - Concave polygons
  • සමපාද ත්‍රිකෝණය - Equilateral triangle
  • සමද්විපාද ත්‍රිකෝණය - Isosceles triangle
  • විෂම ත්‍රිකෝණය - Scalene triangle
  • සමකෝණී ත්‍රිකෝණය - Acute angled triangle
  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • මහාකෝණී ත්‍රිකෝණය - Obtuse angled triangle
  • චතුරස්‍ර - Quadrilaterals
  • සමාන්තරාස්‍රය - Parallelogram
  • රොම්බසය - Rhombus
  • සමචතුරස්‍රය - Square
  • ඍජුකෝණාස්‍රය - Rectangle
  • ත්‍රපීසියම - Trapezium
  • බාහිර කෝණ - Exterior angles
  • අභ්‍යන්තර කෝණ - Interior angles
  • ඓක්‍යය - Sum
  • පංචාස්‍රය - Pentagon
  • ෂඩස්‍රය - Hexagon
  • සප්තාස්‍රය - Heptagon
  • අෂ්ටාස්‍රය - Octagon
  • නවාස්‍රය - Nonagon
  • දශාස්‍රය - Decagon
  • ද්වාදශාස්‍රය - Dodecagon
  • සවිධි බහු-අස්‍ර - Regular polygon
  • සරල රේඛාව - Straight line

Tags