9 ශ්‍රේණිය
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
Follow us
9 ශ්‍රේණිය
සංඛ්‍යා රටා
ද්විමය සංඛ්‍යා
භාග
ප්‍රතිශත
වීජීය ප්‍රකාශන
වීජීය ප්රකාශනවල සාධක
ප්රත්යක්ෂ
සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්රිත කෝණ
ද්‍රව මිනුම්
අනුලෝම සමානුපාත
ගණකය
දර්ශක
වටැයීම හා විද්‍යාත්මක අංකනය
පථ හා නිර්මාණ
සමීකරණ
ත්‍රිකෝණයක කෝණ
සූත්‍ර
වෘත්තයක පරිධිය
පයිතගරස් සම්බන්ධය
ප්‍රස්තාර
අසමානතා
කුලක
වර්ගඵලය
සම්භාවිතාව
බහු-අස්‍රවල කෝණ
වීජීය භාග
පරිමාණ රූප
දත්ත නිරූපණය හා අර්ථ කථනය
සංඛ්‍යා රටා
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සංඛ්‍යා රටා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
සංඛ්‍යා රටාවල ඇති සංඛ්‍යා පද ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටා, සංඛ්‍යා අනුක්‍රම ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටාවල එක ලඟ පිහිටන පද, අනුයාත පද ලෙස හැඳින්වීම
සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන අගය වෙනස් නොවන බව හැඳින්වීම
සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන වෙනස් නොවන අගය පොදු අන්තරය ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය 𝑇ₙ ලෙස හැඳින්වීම
සාධාරණ පදයේ 𝑛 ධන නිඛිලයක් විය යුතු බව හැඳින්වීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, දී ඇති පදයක් සංඛ්‍යා රටාවේ පදයක් නොවීමට සැපිරිය යුතු අවශ්‍යතාවය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක කිසියම් පදයක් දී ඇති විට එය රටාවේ කී වැනි පදය දැයි ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක් දී ඇති විට සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
වචන මාලාව (Glossary)
පද - Terms
පෙර පදය - Previous term
සංඛ්‍යා අනුක්‍රම - Number sequences
අනුයාත පද - Consecutive terms
නියත අගය - Constant value
පොදු අන්තරය - Common difference
සාධාරණ පදය - General term
ධන නිඛිල - Positive integer
ප්‍රකාශනය - Expression
Tags
ol
o/l
ol maths
o/l maths
ganithaya
ganithaya sinhalen
sinhalen ganithaya
sinhalen maths
maths sinhalen
ganan sinhalen
sinhalen ganan
samanya pela
samanya pela ganithaya
maths revision
ganan revision
ganithaya revision
ganitha gatalu
ganan panthiya
ape ganan panthiya
sinhala medium maths
ol maths revision
o/l maths revision
grade 9
number patterns
sankyaa rataa
number patterns questions
sankyaa rataa prashna