ද්විමය සංඛ්‍යා

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ද්විමය සංඛ්‍යා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • හින්දු අරාබි සංඛ්‍යා හැඳින්වීම
  • හින්දු අරාබි සංඛ්‍යා පද්ධතියේ භාවිතා කරන සංඛ්‍යා හැඳින්වීම
  • දශමය සංඛ්‍යා හැඳින්වීම
  • දශමය සංඛ්‍යා, දහයේ පාදයෙන් සංඛ්‍යා ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • දශමය සංඛ්‍යාවක පිහිටි සංඛ්‍යාංකවල ස්ථානීය අගය හැඳින්වීම
  • ඕනෑම පාදයක බින්දුවේ බලය 1 බව හැඳින්වීම
  • දශමය සංඛ්‍යාවක් ගණක රාමුවක දැක්වීම
  • දශමය සංඛ්‍යාවක් ගණක රාමුවක දැක්වීමේදී සැල්කිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • දශමය සංඛ්‍යාවක එක් එක් සංඛ්‍යාංකවල නිරූපිත අගය අනුව එම සංඛ්‍යාව ගොඩනැගෙන ආකාරය හැඳින්වීම
  • දශමය සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර වෙනස හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා, දෙකේ පාදයෙන් සංඛ්‍යා ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යාවක් ගණක රාමුවක දැක්වීම
  • ද්විමය සංඛ්‍යාවක් ගණක රාමුවක දැක්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යාවක පිහිටි සංඛ්‍යාංකවල ස්ථානීය අගය හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යාවක්, දශමය සංඛ්‍යාවක් ලෙස දක්වන ආකාරය හැඳින්වීම
  • දශමය සංඛ්‍යාවක්, ද්විමය සංඛ්‍යාවක් ලෙස දක්වන ආකාරය හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා ගණක රාමු ආධාරයෙන් එකතු කරන ආකාරය හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා එකතු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා එකතු කරන ආකාරය හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා අඩු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යා අඩු කරන ආකාරය හැඳින්වීම
  • ද්විමය සංඛ්‍යාවල භාවිත සාකච්ඡා කිරීම
  • ද්විමය සංඛ්‍යා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පද - Terms
  • හින්දු අරාබි සංඛ්‍යා - Hindu - Arabic number system
  • දශමය සංඛ්‍යා - Decimal numbers
  • දහයේ පාදයෙන් සංඛ්‍යා - Numbers in base 10
  • 10 බල - Powers of 10
  • දෙකේ පාදයෙන් සංඛ්‍යා - Numbers in base 2
  • ද්විමය සංඛ්‍යා - Binary numbers
  • සංඛ්‍යාංක - Digits
  • ගණක රාමුව - Abacus
  • ලබ්ධිය - Quotient
  • ඉතිරිය - Remainder
  • භාවිත - Applications
  • බෙදීම - Division
  • හැරවීම - Convert
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • එකතුව - Sum
  • නිරූපිත අගය - Representative value

Tags