ද්‍රව මිනුම්

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ද්‍රව මිනුම් පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පරිමාව හැඳින්වීම
  • ඝන හා ද්‍රව වල ලක්ෂණ හැඳින්වීම
  • ඝන හා ද්‍රව අතර වෙනස හැඳින්වීම
  • ධාරිතාව හැඳින්වීම
  • ලීටර හා මිලි ලීටර අතර සම්බන්ධතාවය අනුව ඒකක පරිවර්තනය
  • පරිමාව = දිග × පළල × උස, සමීකරණයෙන් සෙවිය හැකි බව හැඳින්වීම
  • ඝනකයක සහ ඝනකාභයක පරිමාව සෙවීම
  • ඝන සෙන්ටිමීටරය සහ මිලි ලීටරය අතර සම්බන්ධතාව හැඳින්වීම
  • පරිමාව = හරස්කඩ වර්ගඵලය × උස, සමීකරණයෙන් ද ඝනකයක සහ ඝනකාභයක පරිමාව සෙවිය හැකි බව හැඳින්වීම
  • ඝන මීටරය සහ ලීටරය අතර සම්බන්ධතාව ගොඩ නැගීම
  • ලීටර, මිලි ලීටර හා ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධතාවය අනුව ඒකක පරිවර්තනය
  • පරිමාව සහ ධාරිතාව සම්බන්ධ ගැටලු විසඳීම
  • ද්‍රව මිනුම් සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පරිමාව - Volume
  • ඝන - Solid
  • ද්‍රව - Liquid
  • ලක්ෂණ - Properties
  • ධාරිතාව - Capacity
  • ඒකක පරිවර්තනය - Unit conversion
  • ඝනකය - Cube
  • ඝනකාභය - Cuboid
  • හරස්කඩ වර්ගඵලය - Area of the cross section
  • ඝන සෙන්ටිමීටර - cubic centimetres

Tags