අනුලෝම සමානුපාත

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල අනුලෝම සමානුපාත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • එකිනෙකට වෙනස් රාශි දෙකක අනුලෝමව සමානුපාත වන ආකාරය හැඳින්වීම
  • අනුලෝම සමානුපාත අර්ථ දැක්වීම
  • අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු ඒකීය ක්‍රමය භාවිතයෙන් විසඳීම
  • අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතයෙන් විසඳීම
  • ප්‍රතිශත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතයෙන් විසඳීම
  • අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු වීජීය ආකාරයට ලිවීමෙන් විසඳීම
  • ප්‍රතිශත සම්බන්ධ ගැටලු වීජීය ආකාරයට ලිවීමෙන් විසඳීම
  • විනිමය අනුපාතිකය හැඳින්වීම
  • විනිමය අනුපාතිකය වෙනස් වන හේතු දැක්වීම
  • විදේශ මුදල් සම්බන්ධ ගැටලු අනුලෝම සමානුපාත දැනුම භාවිතයෙන් විසඳීම
  • අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වෙනස් රාශි - Distinct quantities
  • වැඩිවීම - Increase
  • අඩුවීම - Decrease
  • ඒකීය ක්‍රමය - Unitary method
  • අර්ථ දැක්වීම භාවිතයෙන් - Using the definition
  • නියත අගය - Constant value
  • ලාභය - Profit
  • අලාභය - Loss
  • ගත් මිල - Buying price
  • විකිණුම් මිල - selling price
  • මුදල් ඒකකය - Currency unit
  • ප්‍රතිශත - Percentage
  • වීජීය ආකාරය - Algebraically
  • විනිමය අනුපාතිකය - Exchange rate
  • විදේශ මුදල් - Foreign currency
  • අනුපාතය - Ration
  • අනුපාතිකය - Rate

Tags