සූත්‍ර

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සූත්‍ර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සූත්‍ර හැඳින්වීම
  • සූත්‍රයක උක්තය හැඳින්වීම
  • සූත්‍රයක පදයක් උක්ත කිරීම
  • සූත්‍රයක පදයක් උක්ත කර ආදේශ කර අගය සෙවීම
  • සූත්‍ර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • උක්තය - Subject
  • පදය - Term
  • ආදේශය - Substitution
  • අගය සෙවීම - Find the value
  • විචල්‍යය - Variable
  • රාශී - Quantities
  • සම්බන්ධය - Relationship
  • සමීකරණ - Equations

Tags