වෘත්තයක පරිධිය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වෘත්තයක පරිධිය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කේන්ද්‍රය හැඳින්වීම
  • අරය හැඳින්වීම
  • විශ්කම්භය හැඳින්වීම
  • ජ්‍යාය හැඳින්වීම
  • වෘත්තයක් යනු අචල ලක්ෂ්‍යයක සිට නියත දුරකින් එකම තලයක පිහිටන ලක්ෂ්‍යවල පථය බව හැඳින්වීම
  • වෘත්තයක විශ්කම්භය මැනීමේ ක්‍රම හැඳින්වීම
  • වෘත්තයක පරිධිය මැනීමේ ක්‍රම හැඳින්වීම
  • වෘත්තයක විශ්කම්භය සහ පරිධිය ඇසුරෙන් පරිධිය සෙවීම සඳහා සුත්‍රයක් ගොඩ නැගීම
  • වෘත්තයක පරිධිය සහ වෘත්තයක විශ්කම්භය අතර අනුපාතය නියත අගයක් බවත් එය 𝜋 බවත් හැඳින්වීම
  • '𝜋' හි අගය හැඳින්වීම
  • වෘත්තයක පරිධිය සෙවීමේ සූත්‍ර හැඳින්වීම
  • අර්ධ වෘත්තාකාර ආස්තරයක් යනු කුමක්දැයි හැඳින්වීම
  • අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය සෙවීම සඳහා සුත්‍රයක් ගොඩ නැගීම
  • වෘත්තයක පරිධිය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වෘත්තය - Circle
  • කේන්ද්‍රය - Centre
  • අරය - Radius
  • විශ්කම්භය - Diameter
  • ජ්‍යාය - Chord
  • අචල ලක්ෂ්‍යය - Fixed point
  • නියත දුර - Constant distance
  • තලය - plane
  • ලක්ෂ්‍යවල පථය - Locus of points
  • විශ්කම්භය මැනීමේ ක්‍රම - Methods of measuring the diameter
  • පරිධිය මැනීමේ ක්‍රම - Methods of measuring the circumference
  • නියත අගය - Constant value
  • අර්ධ වෘත්තාකාර ආස්තරය - Semicircular lamina
  • පරිමිතිය - Perimeter

Tags