පයිතගරස් සම්බන්ධය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පයිතගරස් සම්බන්ධය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හැඳින්වීම
  • ඍජුකෝණී ත්‍රිකෝණයක අන්තර්ගත පාද හැඳින්වීම
  • ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයට ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ ඓක්‍යයට සමාන බව තහවුරු කර ගැනීම
  • පයිතගරස් සම්බන්ධය හැඳින්වීම
  • ඍජුකෝණී ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය යෙදීම
  • පයිතගරස් සම්බන්ධය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • කර්ණය - Hypotenuse
  • අන්තර්ගත පාද - Sides which include the right angle
  • සමචතුරස්‍රයේ වර්ගඵලය - Area of a square
  • ඓක්‍යය - Sum
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation

Tags