භාග

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • බාගය හැඳින්වීම
  • භාගය හැඳින්වීම
  • තත්‍ය භාග හැඳින්වීම
  • මිශ්‍ර සංඛ්‍යා හැඳින්වීම
  • විෂම භාග හැඳින්වීම
  • මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම
  • විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දැක්වීම
  • තුල්‍ය භාග හැඳින්වීම
  • තුල්‍ය භාග සොයා ගන්නා ආකාරය
  • හරය සමාන භාග එකතු කිරීම සහ අඩු කිරීම
  • හරය අසමාන භාග එකතු කිරීම සහ අඩු කිරීම
  • සංඛ්‍යාවක පරස්පරය ලබා ගැනීම
  • භාග ගුණ කිරීම
  • භාග බෙදීම
  • 'න්' යෙදුම ඇතුලත් භාග සහිත ප්‍රකාශන සුළු කිරීම
  • BODMAS (වන්බෙගුධඍ) ඇසුරින් භාග සුළු කිරීම
  • භාග සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හරය - Denominator
  • ලවය - Numerator
  • තත්‍ය භාග - Proper fractions
  • මිශ්‍ර සංඛ්‍යා - Mixed numbers
  • විෂම භාග - Improper fractions
  • තුල්‍ය භාග - Equivalent Fractions
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • පරස්පරය - Reciprocal
  • ගුණ කිරීම - Division
  • බෙදීම - Multiplication
  • වරහන් - Brackets
  • න් - of
  • ගණිත කර්ම - Mathematical operations

Tags