ප්‍රතිශත

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ප්‍රතිශත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ලාභය සහ අලාභය හැඳින්වීම
  • විකිණුම් මිල වියදම් වූ මුදලට වඩා වැඩි නම් ලාභයක් ලැබෙන බවත් විකිණුම් මිල වියදම් වූ මුදලට අඩු නම් අලාභයක් සිදු වන බවත් හැඳින්වීම
  • ලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම
  • අලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම
  • දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි ගණනකගේ ගනුදෙනුවලදී ලාභ ප්‍රතිශතය හෝ අලාභ ප්‍රතිශතය අනුව වඩාත් වැඩි ලාභයක් හෝ අලාභයක් ලැබෙන අවස්ථාව තීරණය කල හැකි බව හැඳින්වීම
  • ගත් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට විකිණුම් මිල සෙවීම
  • විකිණුම් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට ගත් මිල සෙවීම
  • වට්ටම්, භාණ්ඩය ලකුණු කර ඇති මිලෙන් ප්‍රතිශතයක් ලෙස ලකුනු කරන බව හැඳින්වීම
  • ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට වට්ටම සෙවීම
  • ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට ගෙවිය යුතු මුදල සෙවීම
  • අත්පිට මුදලට මිලදී ගැනීම යනු කුමක්දැයි හැඳින්වීම
  • ලකුණු කර ඇති මිල හා වට්ටම දී ඇති විට වට්ටම් ප්‍රතිශතය සෙවීම
  • කොමිස් හැඳින්වීම
  • තැරැව්කරුවා හා ගැනුම්කරුවා හැඳින්වීම
  • විකුණුම් මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් ලෙස කොමිස් මුදල තැරැව්කරුවාට ගෙවන බව හැඳින්වීම
  • විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට කොමිස් මුදල සෙවීම
  • විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට දේපල හිමියාට ලැබෙන මුදල සෙවීම
  • ප්‍රතිශත සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • අලාභය - Profit
  • ලාභය - Loss
  • පාරිභෝගිකයා - Customer
  • වෙළෙන්දා - Seller
  • විකිණුම් මිල - Selling price
  • වියදම් වූ මුදල - Cost
  • ලාභ ප්‍රතිශතය - Profit percentage
  • අලාභ ප්‍රතිශතය - Loss percentage
  • ගත් මිල - Buying price
  • වට්ටම් - Discounts
  • ලකුණු කර ඇති මිල - Marked price
  • වට්ටම් ප්‍රතිශතය - Discount percentage
  • අත්පිට මුදල - Outright purchase
  • කොමිස් - Commissions
  • තැරැව්කරුවා - Broker
  • ගැනුම්කරුවා - Buyer
  • තැරැව් ගාස්තුව - Brokerage
  • කොමිස් ප්‍රතිශතය - Commission percentage

Tags