සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • බද්ධ කෝණ හැඳින්වීම
  • අනුපූරක කෝණ හැඳින්වීම
  • පරිපූරක කෝණ හැඳින්වීම
  • සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ සම්බන්ධ ප්‍රමේයය
  • සරල රේඛාවක් මත පිහිටි කෝණ සම්බන්ධ ප්‍රමේයය
  • ප්‍රතිමුඛ කෝණ හැඳින්වීම
  • තීර්යක් රේඛාව හැඳින්වීම
  • සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී සෑදෙන මිත්‍රකෝණ හැඳින්වීම
  • සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී සෑදෙන ඒකාන්තර කෝණ හැඳින්වීම
  • සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී සෑදෙන අනුරූප කෝණ හැඳින්වීම
  • සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී සෑදෙන මිත්‍රකෝණ, ඒකාන්තර කෝණ සහ අනුරූප කෝණ සම්බන්ධ ප්‍රමේයය
  • සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන මිත්‍ර කෝණවල ලක්ෂණ
  • සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන ඒකාන්තර කෝණවල ලක්ෂණ
  • සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන අනුරූප කෝණවල ලක්ෂණ
  • සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන මිත්‍රකෝණ, ඒකාන්තර කෝණ හා අනුරූප කෝණ සම්බන්ධ ප්‍රමේයය
  • සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • බද්ධ කෝණ - Adjacent angles
  • පොදු ශීර්ෂය - Common vertex
  • පොදු බාහුව - Common arm
  • අනුපූරක කෝණ - Complementary angles
  • පරිපූරක කෝණ - Supplementary angles
  • සමාන්තර රේඛා - Parallel lines
  • සරල රේඛා ආශ්‍රිත කෝණ - Angles related to straight lines
  • ඍජුකෝණ - Right angles
  • ප්‍රමේයය - Theorem
  • ඡේදනය - Intersect
  • ප්‍රතිමුඛ කෝණ - Vertically opposite angles
  • තීර්යක් රේඛාව - Transversal
  • මිත්‍ර කෝණ - Allied angles
  • ඒකාන්තර කෝණ - Corresponding angles
  • අනුරූප කෝණ- Alternate angles
  • ඓක්‍යය - Sum
  • විශාලත්වය - Magnitude

Tags