වීජීය ප්‍රකාශනවල සාධක

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය ප්‍රකාශනවල සාධක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සංඛ්‍යාවක හෝ වීජීය ප්‍රකාශනයක සාධක හැඳින්වීම
  • වීජීය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙස ලියන ආකාරය හැඳින්වීම
  • වීජීය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙස ලිවීම සම්බන්ධ ගැටලු කිහිපය ක්සාකච්ඡා කිරීම
  • පද හතරක් සහිත වීජීය ප්‍රකාශනවල සාධක සොයන ආකාරය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හැඳින්වීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක මැද පදය හා නියත පදය හැඳින්වීම
  • '𝑥² + b𝑥 + c' ආකාරයේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සොයන ආකාරය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • වර්ග දෙකක අන්තරයක් ලෙස ලියා ඇති ප්‍රකාශනවල සාධක සොයන ආකාරය
  • වර්ග දෙකක අන්තරයක් ලෙස ලියා ඇති ප්‍රකාශනවල සාධක සෙවීම සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • වීජීය ප්‍රකාශනවල සාධක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • සාධක - Factors
  • සාධකවල ගුණිතයක් ලෙස - As a product of factors
  • පද - Terms
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන - Trinomial quadratic expressions
  • එකතුව - Sum
  • ගුණිතය - Product
  • නියත පදය - Constant term
  • මැද පදය - Middle term
  • වර්ග දෙකක අන්තරය - Difference of two squares
  • සාධක සොයන්න - Factorise

Tags