සම්භාවිතාව

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සම්භාවිතාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සසම්භාවී පරීක්ෂණ අර්ථ දැක්වීම
  • නියැදි අවකාශය අර්ථ දැක්වීම
  • නියැඳි අවකාශය සංකේත භාවිතයෙන් දැක්වීම
  • සිද්ධියක් හැඳින්වීම
  • සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ හැඳින්වීම
  • සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව සොයන ආකාරය
  • සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව සොයන ආකාරය
  • සම්භාවිතාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සසම්භාවී පරීක්ෂණ - Random experiments
  • නියැදි අවකාශය - Sample space
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ - Experiments with equally likely outcomes
  • සම සේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව - Probability of a selected outcome
  • සම සේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව - Probability of a the event
  • සිද්ධිය - Event
  • දාදු කැටය - Die
  • සාධාරණ කාසිය - Unbiased coin
  • සිරස - Head
  • අගය - Tail

Tags