දර්ශක

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල දර්ශක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පාදය, දර්ශකය හා බලය හැඳින්වීම
  • ගුණිතයක් සේ විහිදුවා ලිවීම හැඳින්වීම
  • පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයක් සේ ලිවීම හැඳින්වීම
  • කිසියම් සංඛ්‍යාවක් දර්ශක අංකනයෙන් ලිවීම හැඳින්වීම
  • ගුණිතයක බලයක් ලෙස ලිවීම හැඳින්වීම
  • බලයන්ගේ ගුණිතයක් ලෙස ලිවීම හැඳින්වීම
  • දී ඇති බලවල අගය සොයාගන්නා ආකාරය
  • සමාන පාද සහිත බල ගුණ කිරීම හැඳින්වීම
  • සමාන පාද සහිත බල බෙදීම හැඳින්වීම
  • ඍණ දර්ශක හැඳින්වීම
  • ශුන්‍ය දර්ශක හැඳින්වීම
  • බලයක බලය සොයාගන්නා ආකාරය හැඳින්වීම
  • දර්ශකය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පාදය - Base
  • දර්ශකය - Index
  • බලය - Power
  • ගුණිතයක් සේ විහිදුවා ලිවීම - Expand and write as a product
  • ප්‍රථමක සංඛ්‍යා - Prime numbers
  • බලවල ගුණිතයක් සේ ලිවීම - Write as a product of powers
  • දර්ශක අංකනය - Index notation
  • ගුණිතයක බලයක් ලෙස ලිවීම - Write as a power of a product
  • ලබ්ධිය - Quotient
  • ඍණ නිඛිල - negative integers
  • ගුණ කිරීම - Multiplication
  • බෙදීම - Division
  • ඍණ දර්ශක - Negative indices
  • ශුන්‍ය දර්ශකය - Zero index
  • බලයක බලය - Power of a power
  • සුළු කරන්න - Simplify
  • අගය සොයන්න - Find the value
  • අගය සොයන්න - Evaluate
  • විහිදුවා ලියන්න - Expand
  • දර්ශක නීති - Laws of indices

Tags